Advertisement

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේදී කළ විශේෂ ප්‍රකාශයට හේතුව නවතම බුද්ධි අංශ වාර්තාවක් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ නවතම බුද්ධි අංශ වාර්තා අනුව දිස්ත්‍රික්ක 22කින් දිස්ත්‍රික්ක 16ක ජය ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගන්නා බවයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සිය මැතිවරණ ව්‍යාපාරයේ අවසන් උත්සාහය ලෙස මෙම විශේෂ ප්‍රකාශය කළ නමුත් එයින් මැතිවරණ ප්‍රතිඵලයට කිසිම හානියක් සිදුනොවන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements