Advertisement

ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට කඩිමුඩියේ කටයුතු සූදානම් වෙමින් නැති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට විරුද්ධව මාරාන්තික උපවාසයක යෙදී සිටින පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් සම්බන්ධයෙන් මුදල් ඇමති මංගල සමරවීර මහතා අදහස් පළ කරයි.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ගෝඨාභය රාජපක්ෂගේ කුලී කරුවන් විසින් මේ කටයුත්ත සිදුකරන බවයි.
කොලඹ නිදහස් චතුරස‍්‍රයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කරමින් කාෂ්‍යප හිමියන් සදහන් කරන ලද්දේ අදාල ගිවිසුම අත්සන් නොකරන බවට ජනාධිපතිවරයාගෙන් හෝ අගමැතිවරයාගෙන් ලිඛිත පොරොන්දුවක් අවශ්‍ය බවයි.

මුදල් ඇමතිවරයා විසින් තබා ඇති සටහන මෙහි දැක්වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements