Advertisement

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවක කතාවක් පවත්වමින් සිටි හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා එහි සිටි ජනතාව විසින් දැඩි විරෝධය එල්ල කරන ලදී.
ජනතාව හූ කී නිසා සිය කතාව අතරමග නවතා ගෙන සිටියද විරෝධතා නතර නොවූ හෙයින් මර්වින් සිල්වා මහතා වේදිකාවෙන් ඉවත් ගියේය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements