Advertisement

එජාප ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී රූපවාහිනී නාලිකාවට පහර දීමේ සැලැස්මක් ඉදිරි දින දෙක තුළදී ක්‍රියාත්මක කිරීමට සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එක්සත් ජාතික පෙරමුණේ පිරිස් විසින් මෙම පහරදීම සිදුකර චෝදනාව විපක්ෂය පිට පැටවීමට කටයුතු සූදානම් කරමින් ඇති බවද ඔහු කියා සිටියේය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරි දින කිහිපය තුළ විවිධ ආකාරයේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරවීමට සැලසුම් කර ඇති බව කී මන්ත්‍රීවරයා ඒවා දෙස ඉතා සබුද්ධිකව බලන ලෙසද ඉල්ලා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements