Featured News

Video Gossip

Advertisement

ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් ඊයේ දින සිදුකරන ලද විශේෂ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබේ.
අපරාධයක් දැනගෙන තොරතුරු වසන් කිරීම යටතේ ඇමතිවරයාට විරුද්ධව මෙම පැමිණිල්ල ගොනු කොට ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම ප්‍රකාශකයෙකු සදහන් කළේ රාජිත සේනාරත්න මහතා අනිවාර්යයෙන්ම දැඩි ප්‍රශ්න කිරීමට ලක්වනු ඇති බවයි.
අපරාධයක් දැනගෙන එය වසන් කිරීම හේතුවෙන් රාජිත සේනාරත්න මහතා නීතිය ඉදිරියේ වරදකරුවෙකු වනු ඇතැයිද ඔහු කියා සිටියේය.
බොහෝ වසර පහක් දක්වා වූ සිරදඩුවමක් නියම වීමට නීතියේ ඉඩක් ඇති බවද ඔහු තව දුරටත් පැවසීය.

නමුත් අප අමාත්‍ය රාජිතගේ මාධ්‍ය ලේකම් මලිත් විජයනායක මහතාගෙන් කල විමසීමකදී  ඔහු සදහන් කරේ එම සිදු කල ප්‍රකාශ සියල්ල සත්‍ය බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements