Advertisement

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීම අද පෙරවරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.

එහිදී ආචාර වෙඩිමුර පිළිගැනීම ඇතුළු සාම්ප්‍රදායික පිළිගැනීමේ කටයුතුවලදී කොළඹ ගාලුමුවදොර ඉදිරියෙන් මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබුණේ නැත.
වෙනදා ජනාධිපති ලේකම් කාර්යාලය උත්සව පැවතෙද්දී මෙම මාර්ගය වසා දැමීමට කටයුතු කරනු ලැබේ.

නව ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාවට සමාජ ජාලයන්හි ඉමහත් ප්‍රතිචාර ලැබෙමින් තිබේ.

අද වැඩ බාර ගැනීමට ජනාධිපතිවරයාගේ බිරිද හෝ සම්බන්ධ වි සිටියේ නැත.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණ ප‍්‍රචාරක සමයේදී මෙවන් කටයුතු කරන බවට වේදිකා මත පොරොන්දු වූයේද නැත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements