Advertisement

73 වන ලෝක කාය වර්ධන ශූරතා තරඟාවලියේදී පදක්කම් 02 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. කිලෝග්‍රෑම් 65 බර පන්තියෙන් තරඟ වැදුණු ශගඨග අමිල එහිදී ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දුන්නා.

කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් තරඟ වැදුණු රාජ් කුමාර් එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා. මෙවර ලෝක කාය වර්ධන ශූරතා තරඟාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි. ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 11 දෙනෙකු එක්ව සිටිනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements