Featured News

Video Gossip

Advertisement

පසුගිය දින කිහිපය තුල එජාප අභ්‍යන්තරය මෙන්ම පාක්ෂිකයා තුල යම් කාරනාවක හේතුවෙන් දෙදරවීමට ලක්ව තිබුනි. එනම් එජාපයේ ප්‍රභලයෙකු පොහොට්ටුවට පනිනවා යන්න කන වැටීමත් සමගය. 

විටක සමහරක් පැවසූයේ සාගල පනිනවා යන්නයි. ඔවු එයට හේතු කාරනාවක් ලෙස සාගලගේ සහෝදරයාගේ බිරිද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඥාතීත්වයක් දක්වමින් කාවන් මේ සදහා ඩීල් දමනවා යන්නත් එය එලියට ලීක් කරනු ලැබුවේ රසික ජයකොඩි බවත්  කෙප්පයක් ඇර තිබුනි.
නමුත් සාගල තම ආසනයේ පාක්ෂිකයන් කැදවමින් පවසා තිබුනේ "ඔයාල බය නැතුව වැඩ කරන්න මම යන්නෙ නෑ. ගිහින් වැඩකුත් නෑ " යනුවෙනි.නමුත් එය ලංකාව පුරා සාගලට ආදරය කරන පාක්ෂිකයන්ගේ කනට නෙිවැටීම හේතුවෙන් අද වනතුරු යම් චකිතයකින් සාගල ගැන ඔවුන් කතා කරන්නට විය.

ඒ සදහා කිසිවක් නොකිය තම ආසනයේ වැඩ කටයුතු කරමින් සිටි නිහඩ සාගල අද තම හිතාදර පාක්ෂිකයන්ට සියල්ලන්ටම තමන්ගේ තීරණය ලබා දුනි. ඒ සජිත් ප්‍රේමදාසගේ මොරවක ජන හමුව සංවිධානය කරමින් එම වේදිකාවට ගොඩවෙමිනි.

නමුත් අප කල විමසීමකදී දකුණු පලාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු පැවසූයේ මෙය ලක්ෂ්මන් යාපා ඇරපු කෙප්පයක් බවයි.

දිල්ශාන් කමලදාස
දෙනියායේ සිට...



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements