රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
රනිල් වික්‍රමසිංහ එදා මෙදා දුර දේශපාලන ඉතිහාසයේ හිටපු දක්ෂ දුරදක්නා නුවන ඇති නායකයෙක් බව නොරහසක්. දේශපාලන මතවාදය කෙසේ වූවත් දේශපාලනයේ හැසිරවීම ගැන ඔහුගෙන් ඉගෙන ගන්නට ඇති පාඩම් බොහෝය.
ඔහු කිසිවෙකුත් භාර නොගත් බංකොලොත් වූ ලංකාව නැවතත් පණ ගැහෙන තැනක් බවට අවසානයේ පත් කරමින්, වර්ථමාන ජනාධිපති අනුර කුමාර මහතා වෙත රට භාර දෙමින් ඔහු ප්‍රකාශ කලේ ද, "මම මෙතෙක් වැල් පාලමෙන් පරිස්සමින් ගෙනා දරුවා ගේ වගකීම අද සිට ඔබට භාරයි" යන්නයි.