Advertisement

මාව වසදී මරා දමාවි යැයි එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා බියෙන් සිටින බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාට එකම යාළුවෙක්වත් නැති බවද කිසිවකු විශ්වාස නොකරන බවද ඔහු සදහන් කළේය.
මගුල් ගෙදරකින්, යළුවෙකුගෙන් නිවසකි හෝ පේ‍්‍රමදාස මහතා වතුර උගුරක්වත් නොබොන බවත් පාර්ලිමේන්තු කැන්ටිමෙන්වත් ආහාර නොගන්නා බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු මේ අදහස් පල කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements