Advertisement

ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සක්‍රීය ‌දේශපාලනය ‌නොකොට හුදකලාව සිටීම සම්බන්ධයෙන් සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි කැළඹීමට පත්ව සිටින බව දැනගන්නට ඇත.
ජනාධිපතිවරණ පරාජයෙන් පසුව එක්වතාවක් පාක්ෂිකයන් හමුවීම සදහා පමණක් ‌වොක්ෂෝල් වීදියේ පිහිටි කාර්යාලයට පැමිණි ‌ප්‍රේමදාස මහතා ‌වෙනත් කිසිදු අවස්ථාවකදී ‌දේශපාලන කටයුතු සදහා එළියට ‌නෙැපැමිණීම එම මන්ත්‍රී කණ්ඩායමේ දැඩි ‌‌දෝෂදර්ශනයට ලක්ව තිබේ.

අවම වශයෙන් රනිල් වික්‍රමසිිංහ මහතා හා කරු ජයසූරිය යන මහත්වරුන් සමග ‌යොදාගෙන තිබූ සාකච්ජාව පවා ‌ප්‍රේමදාස මහතා මගහැරීම ඔවුන්ගේ විවේචනයට ලක්ව තිබේ.

පසුගිය සති අන්තයේ ‌ප්‍රේමදාස මහතා යාල වනය තුළට වී කල්ගත කර තිබූ බවද දැනගන්නට තිබිණ.

නමුත් තත්වය එසේ තිබියදී සජිත් ප්‍රේමදාස  විටක ප්‍රකාශ කර තිබුනේ මෙවර තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ පසු පෙලේ දැඩි ඉල්ලීම මත බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements