Advertisement

පොහොට්ටුකාරයන් කාන්තාවන් දූෂණය කරන බව සිවිල් සමාජ එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.

එවන් පාදඩ පාලනයකට නැවත ඉඩ දිය යුතු නැතැයිද ඔහු පැවසීය.
ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතාට මෙවර ජනාධිපතිවරණයේ දී සහාය පළ කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements