Featured News

Video Gossip

Advertisement

මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් සිව් දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වේ. 

රෝයල් පාක් ඝාතන සිද්ධියේ වැරදිකරුට ජනාධිපති සමාව ලබාදීමට විරෝධය පල කරමින් ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වන බව වාර්තා වන්නේය. 
ඔවුන් පවසන්නේ රෝයල් පාක් ඝාතන සිද්ධියේ වැරදිකරුට ජනාධිපති දුන්නේනම් තමන්ට ද ජනාධිපති සමාව හිමිවිය යුතු බවයි. 

පසුගිය 11 වනදා සිට මෙම රැදවියන් විරෝධතාවයේ නිරතව සිටින බව බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ මහතා පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements