Advertisement

විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

අද පස්වරුවේ පොළොන්නරුවෙන් මනම්පිටියේදී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ජනරැලි වේදිකාවට ඒ මහතා එක් විය.


මෑතකදී පැවති මාධ්‍ය හමුවකදී සේනානායක මහතා කියා සිටියේ තමන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය නොදෙන බවයි.

සජිත් පේ‍්‍රමදාස මහතා මේ වනවිට ජනාධිපතිවරණයෙන් ජයගත නොහැකි තත්වයක සිටින බවද ඔහු කියා සිටියේය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements