Featured News

Video Gossip

Advertisement

අද (03දා) දිනයේදී බස්නාහිර, සබරගමුව, ඌව හා නැගෙනහිර පළාත්වලත් නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍ර දේශවල තැනින් තැන ප.ව. 1.00න් පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් උතුරු හා නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වල් නුවරඑළිය හා  මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75-100ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements