Featured News

Video Gossip

Advertisement

නව ආණ්ඩුව මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව සිටින බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

එනිසා හැකි තාක් ඩොලර් ලංකාවට එවන ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවද උන් වහන්සේ කීහ.

දානපතියන් හැකිතාක් පරිත්‍යාග කරන ලෙසද ඉල්ලා සිටි උන්වහන්සේ ජනතාව ටික කලක් ඉවසා සිටිය යුතු බවද සඳහන් කළහ.

පසුගිය ආණ්ඩුව විසින් කරන ලද නාස්තිය හා දූෂණය හේතුවෙන් වත්මන් ආර්ථිකය මේ තරම් අසීරු තත්ත්වයකට පත්ව ඇති බවද උන්වහන්සේ පැවසූහ.

ආනන්ද හිමියන් මෙම අදහස් පළ කළේ අද කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements