Featured News

Video Gossip

Advertisement

දකුණු පළාතේ නගර සභාවක මුල් පුටුව හොබවන හිටපු රාජ්‍ය ඇමතිවර‍ෙයකු ගේ පුත්‍රයෙක් තම නගර සභාවෙ 2020 අයවැය දෙවන වරටත් පරාජයට පත්ව ඇත.

එම නගර සභාව නියෝජනය කරන පොදුජන පෙරමුනේ හා ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් එක්ව නගරාධිපතිධුරය වෙනස් කිරිමමෙ සුදානමක් පවතින බවද වාර්තා වෙයි.

මෙනිසා කෝපයට පත්ව ඇති ඔහු බීමතින් කෝපයෙන් කෑ ගසමින් සිටියදී තම පියාගේ සහෝදරයෙකුගේ හෝටලයේ පිහිනුම් තටාකයට ඇද වැටී තිබේ.

පිහිනුම් තටාකයට ඇදගෙන වැටුනු නගරාධිපතිවරයා අසල සිටි පිරිස විසින් වහා ගොඩගෙන බඩ පාගමින්, මිරිකමින් ගිළුනු වතුර ඉවත් කර ඇතැයිද වාර්තා වෙයි.

– මදුශා රනසිංහ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements