Advertisement

පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ සිට ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව ශ‍්‍රියාලතා ගානියා බැරිස්ටර් තමනට අසනීප තත්වයක් වැදලී ඇති බව නීතීඥයෙක් මාර්ගයෙන් අධිකරණයට අද දිනයේ දැන්වීය.

ඒ හේතුවෙනි තමන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරන්නේ නම් කොලඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ දී එය සිදු කරන්නැයිද ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අදාල තැනැත්තියට අංශභාගය හෝ කකුල බිඳීමක් සිදුව නැති නිසා රහස් පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදිය යුතු බවයි.

රහස් පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කර ගන්නා ස්ථානයන් සම්බන්ධයෙන් නියෝග කිරීමට අධිකරණයට හැකියාවක් නැති බවද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කියා සිටියේය.

එමෙන්ම ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල භූමිය තුළදී ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක වීම ගැටළු සහගත තත්ත්වයක් ඇතිවිය හැකි බවද කී මහේස්ත‍්‍රාත්වරිය අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.

මේ අතර හෙට දිනයේ ද පොලිසිය විසින් ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන නියමිත අතර හෙට දිනයේම ඇය මානසික වෛද්‍යවරයෙක් වෙත ද ඉදිරිප්ත කිරීමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements