මේ ජනාධිපතිවරණ ජය ගැන මට සතුටුයි.. සිංහලයන් බලය පෙන්නුවා - මර්වින් වෙනස් වෙයි
Mervyn Silva
,
News
,
Politics
මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන තමනට ලොකු සතුටක් ඇති බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා පවසයි.
1956 න් පසු මෙවර සිංහලයන් තම බලය පෙන්නූ බවත් බුද්ධ චීවරය බලය පෙන්වූ බවත් ඔහු සඳහන් කළේය.
මුස්ලිම් දෙමළ සුළු ජාතීන් නැතිව ආණ්ඩුවක් පිහිටුවීම නොහැකි බවට පැතිරී තිබූ මතය මෙවර ජනාධිපතිවරණයේ දී බිඳ දැමූ බවද ඔහු කියා සිටියේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

