Advertisement

මේ දිනවල දකුණු ඉන්දියාවේ ‌පෞද්ගලික සංචාරයක නිරතව සිටින එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයකුගේ නවාතැන් ‌පොළක නැවතී සිටින බව වාර්තා ‌වේ.

දැනගන්නට ඇති ආකාරයට වික්‍රමසිංහ මහතා නවාතැන් ‌ගෙන සිටින්නේ ‘ද හින්දු’ පුවත්පතේ කර්තෘ එන්. රාම් මහතාට අයත් නවාතැනක බව පැවසේ

මහින්ද රාජපක්ෂ මහතාගේ ළගම හිතවතකු වන රාම් මහතා ‌මෙසේ දකුණු ඉන්දියාවට පැමිණෙන ‌ලෙසට කලක සිටම වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීම් කර ඇති බවද වාර්තා ‌වේ.

මහින්ද රාජපක්ෂ මහතා අවසන් වරට ඉන්දියාවේ සංචාරය කළේද රාම් මහතාගේ ආරාධනාවකට අනුවය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements