Featured News

Video Gossip

Advertisement

මුළු රටටම කුණු හාල් වස දමා කැවූ රත්න සහල් දැන් අලුත් ජාවාරමක් පටන්න්ගෙන ඇති බව ගොසිප්99 වෙත වාර්තාවේ. ඒ තමංගේ බිංදුවට වැටුන ව්‍යපාරය මිනිසුන්ට වස කැවුවා සේම බොරුව සමාජ ගත කර ගොඩ  ගැනීමට උත්සාහ ගැනීමක් සමගය.
රටටම බත සපයන පොලොන්නරුවටම කලු පැල්ලමක් එක් කරමින් පසුගියදා රත්න සහල් මෝල තුල සිදු කෙරුනු සහල් ජාවාරමක තොරතුරු මාධ්‍ය ඔස්සේ හෙලිදරව් කෙරුනු අතර පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ පනුවන් සහිත සහල් වලට රසායන ද්‍රව්‍ය යොදා නැවත ඇසුරුම් කොට යලි වෙලෙඳපොලට යවන්නට සූදානම් කල අයුරු රටටම හෙලිදරව් විය.


ජනතාවට කුනු සහල් කවන්නට ගොස් මාට්ටු වූ සමාගම මේ වනවිට සීල් තබා තිබෙන අතර ඔවුන් මේ වනවිට කෝටි ගනන් වියදම් කරමින් මාධ්‍ය මෙහෙයුම් දියත් කොට තිබෙන්නේ “රත්න සහල්” නාමය යලි සුද්ද කොට ජනතාව අතර ප්‍රචලිත කිරීමටය.

එය සමාජ මාද්‍ය මගින් ඔවුන් දැනටමත් කෝටි ගනනක් වියදම් කරමින් අරඹා ඇති බවට වාර්තා වේ .එම දැන්වීම් මගින් ඔවුන් ජනතාවට සමීප වන එක් ආකාරයක් වන්නේ පසුගියදා ඔවුන්ගේ කුණු සහල් වස දමා නැවත සකස් කර වෙලද පොලට යැවූවා යැයි යන පුවත වෙනත් ඔවුන්ට සමග වෙලද පොලෙහි තරග කාරීත්වට පැමිණ තිබෙන වෙනත් සහල් වෙලදාම් කරන ආයතනයක් මගින් මෙම ව්‍යපාරය ගෙනයන බව කියමින් උත්සව සමටට නැවත කුණු සහල් විකිණිමට අහිංසක උතසහයක් ෙගන අැත.

නමුත් අහිංසක ජනතාවට වස කවන්නට හැකියාවක් ඇති හිත් පිත් නැති මුදලාලිලාට තමන්ගේ හොර ජාවාරම වසා ගැනීම උදෙසා වස විකුණා ගත් මුදල් විසිකර බොරුව සමාජ ගත කිරීම හරි සරලය. නමුත් පසුගියදා අසන්නට ලැබූ පුවත් අසත්‍ය යැයි පවසමින් බුකියේ හඩනවා වෙනුවට මහ රෑ පැන ආයතනය සීල් තබා හොර ව්‍යාපාරයට එරෙහිව නඩු මගට ගිය පාරිභෝගික අධිකාරයට එරෙහිව නීතිතිය හමුවට නොයන්නේ මන්දැයි බුද්ධිමත් ජනතාවට දැන් ප්‍රශ්නයක් වී ඇත.

 මොවුන් සමාජ ජාලා ක්‍රියාකාරීන්ට  ගොනාට අන්දා බොරුව සමාජ ගත කිරීමට  උපදෙස් දෙන්නේ මෙසේය.

ජනතාවට වස කවනවා වෙනුවට එය වැටලූ පාරිභෝගික අධිකාරියටද අභියෝග කරන ලෙස රත්න සහල් ආයතනය සමාජ ජාලා ක්‍රියාකාරීන්ට පවසා ඇති බව ඉහත සාක්ෂ දරයි.

නමුත් පාරිභෝගික අධිකාරිය පැයක් යන්නට මත්තෙන් ක්‍රියා කරන්නේ විෂය භාර අමත්‍යවරයාගේ නියෝගයකට අනුවය . එයට පිළිතුරු සහ කෝටි ගනන් මුදල් යොදවා සුදු හුණු ගාන්නට වෙර දරණ මෙම ආයතනය පණුවන් සහිත කුණු සහල්වලට වස කවා නැවත වෙළදපලට යැවීමට සුධානම් කර ආකාරය  පහත වීඩියෝවෙන් .

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements