Featured News

Video Gossip

Advertisement

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට එක්සත් ජාතික පක්ෂ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම් විසින් අපේක්ෂක නාම ලැයිස්තු සකස් කරමින් සිටින බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලදහොත් වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වීම සඳහා මෙම සූදානම් කිරීම සිදු කරමින් සිටී.

එක්සත් ජාතික පක්ෂයේ ඇති නායකත්ව අර්බුදය තවදුරටත් කල් ගත කිරීම මගින් තම පාර්ශවයට අවාසිදායක බව ඔවුන්ගේ තක්සේරුවයි.

ජනාධිපතිවරනයේදී මෙම කල්මැරීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට අවාසිදායක වූ නිසා මහමැතිවරණයේදි නැවතත් එම තත්ත්වයට මුහුණ දිය යුතු නැති බව ඔහුගේ අදහසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements