Featured News

Video Gossip

Advertisement

තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වන බවත් ඒ අනුව එළැඹෙන මහ මැතිවරණයට තරග නොකරන බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කරයි.

"යම්කිසි කාලයකට පස්සේ දේශපාලනයේන් සමුගන්න ඕන. මම මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ. තරුණයන්ට අවස්ථාව දෙන්නේ ඕන"

එක්සත් ජනතා නිදහස් සන්ධාන වත්මන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන සරත් අමුණුගම මහතා අමාත්‍යධුර ගණනාවක කටයුතු කර තිබේ.

ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම මෙසේ ප්‍රකාශයට පත් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements