Advertisement

පාස්කු ඉරිදා දිනයෙන් මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා කරමින් ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාවක් අහෝසි වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග මෙම විශ්වාසභංග යෝජනාව ද අහෝසි වී ඇත.

ජනාධිපතිවරයෙකු විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් සමඟ න්‍යායපත්‍රය සියල්ල අහෝසි වන නිසා මෙම යෝජනාව ද අහෝසි වී තිබේ.

කෙසේ වෙතත් නැවතත් මෙම යෝජනාව මීලග පාර්ලිමේන්තු සැසියට ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements