Featured News

Video Gossip

Advertisement

රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් ඊයේ  (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

  • රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත්කෙරුණු නව ලේකම්වරුන්ගේ නම් පහත පරිදි වේ.
  • එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා – ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය
  • මහාචාර්ය රංජිත් දිසානායක මහතා – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  • එස්. සේනානායක මහතා – වාරිමාර්ග සහ ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  • එම්.සී එල්. රුද්‍රිගෝ මහතා – ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  • එස්.එච්.ඒ.එන්.ඩි අබේරත්න මහත්මිය – ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  • බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා – රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුරාජ්‍ය අමාත්‍යාංශය
  • ඩී.ඒ.ඩබ්ලිව්. වනිගසූරිය මහතා – දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය
  • මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය
  • ඩී.එස්. විජේසේකර මහත්මිය – කුඩා හා මධ්‍ය පරිමාණ ව්වසාය සංවර්ධන අමාත්‍යාංශය
  • එල්.ඩී. සේනානයක මහත්මිය – ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය
  • ආර්.එස්.එම්.වි. සෙනෙවිරත්න මිය – දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යාංශය
  • ඒ.එස්. පද්මලතා මහත්මිය – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
  • කේ.එච්.ඩී.කේ. සමරකෝන් මහතා – විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශය
  • එම්.ඒ.බී.වී. බණ්ඩාරනායක මහතා – තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
  • එම්. දේවසුරේන්ද්‍ර මහතා – බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය
  • එස්.ජී. විජයබන්දු මහතා – රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු අමාත්‍යාංශය
  • එස්. අරුමෙයිනායගම් මහතා – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  • එම්.එස්.එස්.එස්. ප්‍රනාන්දු මහතා – සංචාරක ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
  • සී.එස්. ලොකුහෙට්ටි මහතා – තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය
  • ජී.සී. කරුණාරත්න මහත්මිය – මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
  • ඒ. සේනානායක මහතා – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  • එම්.අයි. අමීර් මහතා – අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය
  • ඩී.ඩී. මාතරආරච්චි – සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍යාංශය
  • එන්.පී.වී.සී. පියතිලක මහතා – වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  • ඊ.එම්.එම්.ආර්.කේ. ඒකනායක මිය – ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
  • කේ.ඩබ්ලිව්.ටී.එන්. අමරතුංග මිය – මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  • ඒ.කේ.ඩබ්.ඩබ්.එම්.එන්.කේ වීරසේකර මිය – වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය
  • ඩබ්.ඒ.ඩී.සී. රෑපසිංහ මහත්මිය – පරිසර රාජ්‍ය අමාත්‍යාංශය
  • කේ.ඒ.කේ.ආර්. ධර්මපාල මහතා – ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
  • කේ.ජී.ඒ. අලවත්ත මිය – සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය
  • ආර්. විජයලෙච්චුමි මිය – ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
  • අනුරාධ විජේකෝන් මහතා – තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements