Featured News

Video Gossip

Advertisement

අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමටත් සජිත් ප්‍රේමදාස මහතාට වැඩි ඉඩකඩක් ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.


ඉන්පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති සජිත් ප්‍රේමදාස මහතා සම්මුතියකින් රට පාලනය කරනු ඇති බවද ඔහු සඳහන් කළේය.

ගෝඨාභය-සජිත් සුසංයෝගයක් රටේ බොහෝ ජනතාවට සිතට සතුටක් ඇති කරවන සුසංයෝගයක් වනු ඇති බව තම අදහස බවද ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements