Featured News

Video Gossip

Advertisement

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී පාකිස්ථානය සිය දෙවැනි ඉනිම ලකුණු 555 ක් ලබමින් අත්හිටවීය. ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 471 ක ඉලක්කයක් හිමිවිය. පාකිස්ථානු ඉනිමේ නොදැවී පන්දුවට පහරදෙමින් සිටි බාබර් අසාම් ලකුනු 100 ක්ද මොහොමඩ් රිස්වාන් ලකුනු 21 ක්ද ලබා සිටියි

පාකිස්ථාන පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාගත ඉනිමක්

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී පාකිස්ථාන මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනෙකුම ශතක වාර්තා කීරීමට සමත්විය. එහිදි ආරම්භක පිතිකරුවන් වන ආබිඩ් අලි (174), ෂාන් මසූඩ් (135), අසර් අලි (118) හා බාබර් අසාම් (100*) ශතක වාර්තා කළහ. මෙය පාකිස්ථාන පිතිකරුවන් විසින් එක් ඉනිමකදී වාර්තා කළ වැඩිම ශතක සංඛ්‍යාවද වේ.

දිවා ආහාරය වෙනුවෙන් තරගය නතර කරන විටදී පාකිස්ථානය කඩුළු 3 ක් දැවී ලකුණු 555 ක් ලබා සිටියි. ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුනු 470 ක් ඉදිරියෙන් පසුවේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements