Advertisement

පැහැරගෙන ගොස් ලිංගික අඩත්තේට්ටම් කළේ යැයි චෝදනා කරන ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික සේවිකා ගානියා බැරිස්ටර් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් දැනුම්දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාල පරීක්‍ෂණ සම්බ්නදයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා සිටි අවස්ථාවේදී මෙම දැනුම්දීම කර ඇත.

ශ්‍රී ලංකා රජය අපකීර්තියට පත්වන අයුරින් අසත්‍ය ප්‍රකාශ කිරීම හා අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම මත මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඇය විසින් සිදු කරන ලද ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මේ වනවිට සියලු සාක්ෂි ඔස්සේ හෙළිදරව් ඇති අතර ඇය ගෙන් සිදුකරන ද ප්‍රශ්න කිරීම්වලදී පරස්පරතා ගණනාවක් මතුව ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements