Advertisement

කොලඹ ස්‌විට්සරලන්ත තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ මහතා ඊයේ දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්චා කලේය.

මෙම සුහද සාකච්චාව පැවතියේ ජනාධිපති මන්දිරයේදීය.

කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී මෙම සාකච්ඡාව පැවැත්වීම විශේෂය.

ඊයේ දිනයේදී මෙම සේවිකාව රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය විසින් නියෝග කරන ලද්දේ අසත්‍ය ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා රාජ්‍යය අපකීර්තියට පත් කිරීමට උත්සාහ දැරුවේ යයි චෝදනා මතයි.

විදේශ අමාත්‍යංශයේවය එකි සිදුවීම ගැන මුල්ම පැමිණිල්ල කරන ලද්දේ ස්විස් තානාපතිවරයා විසිනි.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ දී කියා සිටියේ ස්විට්සර්ලන්ත තානාපති ස්වකීය සේවිකාව වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් තමන් වරදක් නොදකින බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements