ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මරා දමන ඕනෑම අයකුට ඇමෙරිකන් ඩොලර් මිලියන 3 ක් ලබා දීමට තමන් සූදානම් යැයි ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පවසා තිබෙනවා.
ඒ, ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අණ පරිදි, ඉරාන කුද්ස් හමුදා බළඇණියේ ප්‍රධානී ජනරාල් කසීම් සුලෙයිමානී ඝාතන සිදුවීම සම්බන්ධයෙනි.
අහම්මෙද් හම්සේස් උපත ලබා ඇත්තේ ද සුලෙයිමානීගේ උපන් නගරයේ යැයි පැවසෙනවා.

