Featured News

Video Gossip

Advertisement

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩලු 10කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරග ජය ගැනීමට ශ්‍රී ලංකා කණඩායම සමත්විය.

තරගය හරාරේ පිටියේදී පැවැත්විණ. සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි ඉනිමට ලකුණු170ක් රැස්කළ අතර ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 14ක ඉලක්කයක් හිමිවිය. ඒ ශ්‍රි ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 157ක් ඉදිරියෙන් පසුවූ හෙයිනි.

තරගයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන දිනාගත්තේය.

සිම්බාබ්වේ පළමු ඉනිම 358/10

ශ්‍රී ලංකාව පළමු ඉනිම 515/09

සිම්බාබ්වේ දෙවැනි ඉනිම 170/10

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 14/0

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements