Advertisement

යහපාලන රජයේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා වත්මන් රජයට එක්වීම සඳහා උත්සාහ දරමින් සිටින බව වාර්තා වනවා.

රජයේ හිතවතුන් ගණනාවක් මුණගැසී ඇති ඔහු බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණි වහාම සාකච්ඡා කිරීමට සුදානම් වනවා.

බැසිල් රාජපක්ෂ මහතා මේවනවිට සිටින්නේ අමෙරිකාවේ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායකයා වන රිෂාඩ් බදුයුදීන් හිටපු අමාත්‍යවරයා පාස්කු බෝම්බ ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් සම්බන්ධ පරීක්ෂණ රැසකට මුහුණ දෙමින් සිටිනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements