Advertisement

ඉදිරි මැතිවරණයේදී තරඟ වැදීමට ඉදිරිපත් වන්නැයි ජනතාව තමන් ගෙන් ඉල්ලා සිටින බව රංගන ශිල්පිනී අනුෂා දමයන්ති මහත්මිය සඳහන් කරයි.
අන්තර්ජාල මාධ්‍යයක් සමඟ අදහස් පලකරමින් ඇය මේ බව පවසා තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඇය ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙ සහයෝගය දැක්වූ අතර මැතිවරණ වේදිකාවේ ඇය විසින් සඳහන් කරන ලද ඇතැම් කරුණු වැඩි වශයෙන් කතාබහට ලක් විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements