Advertisement

තමන්ගේ හඬපට භාවිත කරමින් පවුල් ජීවිත කඩන්න එපා යැයි තමන් මාධ්‍යයෙන් ඉල්ලා සිටින බව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඉල්ලීමක් කර තිබේ.
තමන් ගෑනු ළමයින් සමග මල් කඩන එක විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීම වැරදි බව ද ඔහු සඳහන් කර ඇත.

තමන් හඬපට සියල්ලම ගබඩා කර තබා ගත්තේ තම ආරක්ෂාවට බවත් තමන්ට මරණ තර්ජන පවා තිබූ බවත් ඔහු සඳහන් කර තිබේ.

තමනට ඔත්තු දුන් තොරතුරු දුන් කිසිවෙකුට හිරිහැරයක් නොකරන ලෙසද ඔහු ඉල්ලා ඇත.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සිටින ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ සුවදුක් බැලීම සඳහා ගිය ඔහුගේ හිතවතෙකු සමගිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements