ඉලක්කය වරදියි - පොලිස් වෙඩි පහරකින් හිමි නමක් අපවත් වේ - ප්රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක්
gossip
,
Gossip-Lanka-News
,
Hungama
,
Latest-News
,
News
,
police
,
shoot
පොලිසිය විසින් තබන ලද වෙඩි පහරකින් භික්‍ෂූන් වහන්සේ නමක් අපවත් වී තිබේ.
මෙම වෙඩි තැබීම සිදුව ඇති හුංගම ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයකදීය.
පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට මෙසේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක සිටි භික්ෂුන් වහන්සේ නමක් ඉන් අපවත් වී ඇත.
ප‍්‍රදේශයේ මේවන විට යම් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇත.
පිරිසක් විරෝධතාවයේ ද නිරත වෙයි.

