Advertisement

එජාප නායකත්වයෙන් ඉවත් වන ‌ලෙසට පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ල වන පීඩනය ඉහළ යාමත් සමග රනිල් වික්‍රමසිංහ මහතා ඊ‌යේ (04) දිනයේ නැවත වතාවත් කතානායක කරු ජයසූරිය මහතා මුණගැසී මුහුණට මුහුණ සාකච්ජාවක් පැවැත්වීමට පියවර ‌ගෙන ඇත.

ඊ‌යේ සවස 5ට ‌මෙම හමුව පැවැත්වී ඇති බව දනගන්නට තිබේ. මෙහිදී පක්ෂ අභ්‍යන්තර අර්බූදය සම්බන්ධයෙන් ‌දෙදෙනා අතර දීර්ඝ සාකච්ජාවක් සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ සියලු ‌‌තොරතුරු ඉදිරියේදී ‌හෙළිදරව් කිරීමට අප සූදානම්ය.

පෙරේදා (03) දිනයේ පක්ෂයේ ජ‌්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් හා රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැත්වුණු සාකච්ජාව විසදුමකින් ‌තොරව අවසන් වීමෙන් පසුව වික්‍රමසිංහ මහතා ‌මෙසේ කතානායකවරයා හමුවීමට ‌ගොස් තිබිණ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements