Advertisement

නතාෂා පෙරේරා කියන්නේ කාලෙකට කලින් කලා ක්ෂේත්‍රයේ ලොකු කතාබහකට ලක්වුණ තාරකාවියක්. විවාහයෙන් පස්සේ විදෙස් රටක පදිංචියට ගිය නතාෂා ඊට පස්සේ නිතර නිතර දැකගැනීමේ අවස්ථාව ලංකාවේ ප්‍රේක්ෂකයන්ට අහිමිවෙලා ගියා. හැබැයි පුළුවන් හැම වෙලාවකම ලංකාවට එන හැම වෙලාවකම කලා නිර්මාණයකට දායක වෙන්න ඇය අවස්ථාව උදාකරගන්නවා. අඩුම තරමේ කාලෙකට වතාවක් සම්මුඛ සාකච්ඡාවකට හරි එකතු වෙලා ප්‍රේක්ෂකයන්ගේ හිතේ හැමදාමත් රැදෙන තාරකාවියක් බවට පත්වෙන්න නතාෂාට අවස්ථාව ලැබිලා තියනවා කිව්වොත් හරි. 


කොහොම වුනත් කාලයක් යනතුරු ප්‍රේක්ෂක මතකයේ රැඳෙන විදිහේ ෆොටෝ ෂූට් කරන්න නම් නතාෂාට නිතරම වගේ අවස්ථාව ලැබෙනවා. පහුගිය දවසක නතාෂා කරපු ඒ වගේ ලස්සන වැඩක් එයාගේ සමාජ මාධ්‍ය ගිණුමක පලවෙලා තිබුනා. ඉතින් අපි හිතුවා ඒවා ඔයාලත් එක්ක බෙදාගන්න ඕන කියලා. බලන්නකෝ එහෙනම්....






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements