සැමියාගෙන් වෙන්වෙලා ඉන්න කිවුව නතාෂා පෙරේරාට ආපු යෝජනා නිසා වෙච්ච දේ | Nathasha Perera
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
Nathasha Perera
,
News
සැමියාගෙන් වෙන්වෙලා ඉන්න කිවුව නතාෂා පෙරේරාට ආපු යෝජනා නිසා වෙච්ච දේ
[PHOTOS]
ලංකාවේ ඉන්න බොහොම දක්ෂ ගායන ශිල්පිනියක් තමයි නතාෂා පෙරේරා කියන්නේ.
ලංකාවේ ඉන්න බොහොම දක්ෂ ගායන ශිල්පිනියක් තමයි නතාෂා පෙරේරා කියන්නේ.
දක්ෂ ගායන ශිල්පිනියක් විතරක් නෙමෙයි ඇය බොහොම කලාතුරකින් දකින්න ලැබෙන රූ සම්පත්තියකටත් හිමිකම් කියනවා කිවුවොත් හරියටම හරි.
ඉතින් ලස්සන රූ සපුවකට හිමිකම් කියන ඇයට ගොඩාක් ආදරේ කරන ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් සිටිනවා.
ඇත්තටම ඇය මේ දවසවල නව නිර්මාණ වලින් දකින්නට ලැබුනේ නැතත් ඇය මෙතෙක් කරපු නිර්මාණ ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුල හැමදාම රැදිලා තියෙනවා.
ඇත්තටම ඇය මේ දවසවල නව නිර්මාණ වලින් දකින්නට ලැබුනේ නැතත් ඇය මෙතෙක් කරපු නිර්මාණ ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුල හැමදාම රැදිලා තියෙනවා.