Advertisement

අද ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයේදී හමුදා උත්තමාචාර පැවැත්වීම අනවශ්‍ය බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇත.

නව සැසිවාරය ආරම්භයේදී සාම්ප‍්‍රදායිකව සිදු කරන ආචාර වෙඩිමුර 21 හා හමුදා ආචාර පෙලපාලි මෙවර නොපවත්වන්නැයිද ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරයා පවසා ඇත.

ඒ අනුව එම කටයුතු සිදු නොකරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

අද පෙවරුන් 09.30ට පිළිගැනීමේ උත්සවයෙන් පසු ජනාදිපතිවරයා විසින් පෙරවරු 10.00 ට සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය ඉදිරිපත් කරනු ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements