Featured News

Video Gossip

Advertisement

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තමන්ට චෝදනා කළ තම පක්ෂයේම පිරිස් එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට කටයුතු කළ බවත් වෝහාරික විගණන වාර්තාවෙන් තමන් නිදහස් කර ඇති බව හිටපු ඇමැති රවී කරුණානායක මහතා පවසනවා.

එහි සැබෑ චූදිතයන් එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් බවද ඔහු කියා සිටියා.

චන්ද්‍රිකා කුමාරතුංග, මලික් සමරවික‍්‍රම, මංගල සමරවීර, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, සුජීව සේනසිංහ, එරාන් වික්‍රමරත්න ආදී පිරිස් විසින් එක්සත් ජාතික පක්ෂයට නිකරුනේ ප්‍රශ්නයක් ඇති කළ බවද ඔහු සඳහන් කළා.

දැන් එම වරද නිවැරදි කරන්නැයි තමන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවද රවී කරුණානායක මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements