Advertisement

ලෝක ප්‍රසිද්ධ හැකර් වරු කණ්ඩායමක් වන anonymous විසින් චීනයේ වූහාන් ප්‍රාන්තයේ පැතිර යන කොරෝනා වයිරසය පිළිඹද ප්‍රකාශයක් අන්තර්ජාලයට නිකුත්කර තිබේ.


මෙහිදී මෙම වෛරසය මිනිසා විසින්ම විද්‍යාගාරයක් තුල නිශ්පාදනය කරන ලද වෛරසයක් බවත් , චීන රජය විසින් මෙහි සත්‍ය තොරතුරු වසන් කරන බවටත් දැනට ලෝකයට හෙලි කල ප්‍රමානයට වඩා ආසාදිතයන් ප්‍රමානය ඉහල අගයක් ගන්නා බවත් ඔවුන් සඳහන් කර ඇත. 

එම වීඩියෝව පහතින්…..

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements