Advertisement

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දී සිහිමුර්ජා වී රෝහල් ගතකරනු ලැබූ පුද්ගලයකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. ඒ පිළිබදව ගොසිප්99 අපද වාර්තා කලා.

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට මෙම පුද්ගලයා ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයෙන් ඉවත් කර ඇති බව සඳහන් කරමින් වීඩියෝව සමාජ මාධ්‍ය කිහිපයක බෙදා හැරුනා.

නමුත් අධික තෙහෙට්ටුව හේතුවෙන් මෙම පුද්ගලයා සිහිමුර්ජා වී වැටී ඇති බවත් ඔහුගේ තත්වය කොරෝනා වෛරසයට සම්බන්ධ නැති බවත් WTC ආරංචි මාර්ග සඳහන් කරයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements