නිරුවතින් දිවූවන් ගණිකාවන් නොවන බව කීවුව බම්බලපිටිය පොලිස් ලොක්කාට වැඩ වරදී
Bambalapitiya
,
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
News
,
OIC
,
Politics
,
side-gossip
ගණිකා මධ්‍යස්ථානයක සිටියදී අල්ලාගත් සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් නොකර මුදාහැරීමට තැත් කළේ යැයි චෝදනාව මත බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිට එරෙහිව විමර්ශනයක් අරඹා තිබෙනවා.
මෙම වැටලීම සඳහා කළුතර පොලිස් කොට්ඨාසයෙන් කැඳවූ විශේෂ පොලිස් කණ්ඩායමේ නිලධාරීන්ට අදාළ පොලිස් නිලධාරියා විසින් බැණ වැදී සැකකරුවන් හා සැකාකාරියන් මුදා හැරීමට තැත් කර තිබෙනවා.
වටලා ඇත්තේ ගණිකා නිවසක් නොවන බව පොලිස් ස්ථානාධිපතිගේ තර්කය වී ඇති අතර නියොජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියමයෙන් පොලිස් කණ්ඩායම් දාහතරක් යොදවා මෙම වැටලීම කර තිබුණා.
එම මධ්‍යස්ථානය වැටලූ මොහොතේ ගණිකා වෘත්තියේ යෙදුණු තරුණියන් පොලිසිය දැක නිරුවතින් පිටතට දිව ගිය බවද පොලිස් පොත්වල සටහන් යොදා තිබෙනවා.

