බන්දුල ගුණවර්ධන මහතාට අයත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයට අයත්ව තිබූ සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා.
ඒ අනුව බන්දුල ගුණවර්ධන මහතාගේ එම ආයතන ඉවත් කිරීමෙන් පසුව ඔහුගේ අමාත්‍යාංශයේ තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස නම් කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව මින් ඉදිරියට තොරතුරු තාක්ෂණ හා සන්නිවේදනය ප්‍රවර්ධනය සඳහා අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මින් ඉදිරියට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පැවරෙනවා.

