Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට උපදෙස් ලබා දී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක අංශ නිලධාරියකු රන්ජන් සිටි ස්ථානයට පැමිණි අතර ඔහු විසින් මන්ත්‍රීවරයාව කැඳවා ගෙන ගොස් තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පළමු මහලේ වම් පැත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට වෙන්කරන ලද කාමර පේළියේ මුල්ම කාමරය වෙන්කරදී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකයාටයි.

එම කාමරයට ගිය රන්ජන්, ඔහු සමඟ පැය භාගයකට ආසන්න කාලයක් සාකච්ඡා කළ අතර රනිල් වික්‍රමසිංහ මහතා විසින් රන්ජන්ට යම් යම් උපදෙස් කිහිපයක්ද මෙහිදී ලබාදී ඇති බව වාර්තා වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements