Advertisement

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩලයේ දී සිය දුරකතනයෙන් එහි තොරතුරු මහින්ද රාජපක්ෂ මහතාට ඇසීමට සැලැස්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු පිළිබඳව තොරතුරු වාර්තා වනවා.


මෙම කරුණු හෙළිදරව්වී ඇත්තේ සිරිකොත පැවති නායකත්වය තෝරා ගැනීමේ රැස්වීමේදී.

වජිර අබේවර්ධන මහතා මෙලෙස සිය දුරකතනයෙන් එහි තොරතුරු මහින්ද රාජපක්ෂ මහතාට ඇසීමට සැලැස්වූ බවට එහිදී චෝදනා එල්ල වුණා.

මහින්ද රාජපක්ෂ මහතා වජිර අබේවර්ධන මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබු බවටද එහිදී අජිත් පී පෙරේරා මහතා චෝදනා කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements