Advertisement

නව රජය යටතේ රජයේ සංස්ථා හා මණ්ඩලවලට ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් පත් නොකරන දැනට පත් කර ඇත්නම් ඔවුන් ගැන ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා චක‍්‍රලේඛයක් මගින් දන්වා තිබෙනවා.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු සඳහා මාසිකව ලබා දෙන උපරිම දීමනාව රුපියල් 25,000 විය යයි චක්‍රලේඛයේ සදහන් වනවා.

සභාපතිවරුන් සඳහා වන මාසික දීමනාව රුපියල් ලක්ෂයකට සීමා කිරීමට සහ එක් නිල රථයක් පමණක් ලබාදීමට ද මසකට ඉන්ධන ලීටර 150ක් හෝ ඒ සමාන දීමනාවක් හිමිවේ.

එමෙන්ම රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සඳහා වන මාසික දීමනාව රුපියල් ලක්ෂයකට සීමා කිරීමට සහ එක් නිල රථයක් පමණක් ලබාදීමට ද මේ වනවිට තීරණය කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements