Featured News

Video Gossip

Advertisement

රියැදුරු බලපත් ලබාගැනීමේදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් ඔන්ලයින් ක්‍රමයට වෛද්‍ය සහතික ලබා ගැනිම සඳහා අවශ්‍ය දින වෙන්කර ගැනිම ආරම්භ ‌කොට ඇත.

ඊට අදාළ යෙදුම ‌ෙමේ වනවිට හදුන්වා දී ඇති අතර මෙම යෙදුම ලබන සිකුරාදා දින තෙක් පරික්ෂණ මට්ටමේ පවතින අතර ලබන සදුදා දිනෙන් පසු මහජනතාවට භාවිතා කිරිමේ හැකියාව ඇති බව දැනගන්නට ඇත.

මිට පෙර වෛද්‍ය සහතික ලබා ගැනිම සදහා දින වෙන්කරවා ගැනිමට නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණිය යුතු වූ අතර ‌ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ‌‌වේරහැර පරිශ්‍රයේ කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මහජනතාවට වන අපහසුතා අවම කිරීමේ අරමුණින් ‌මෙම ඔන්ලයින් ‌වෛද්‍ය සහතික සදහා දින ලබා ගැනීමේ ක්‍රමය ආරම්භ කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements