Featured News

Video Gossip

Advertisement

තමන් සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂක ධූරයක් භාරගන්නා ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත බව ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පවසයි.

මෙම තනතුර බාර ගත්තද රජයේ කිසිදු වාහනයක්, දීමනාවක් වැටුපක් ලබා නොගන්නා බව ද ඔහු කියා සිටියි.

තමන් තම ධනය ශ්‍රමය කාලය වැය කරමින් ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් කිරීමට කිරීමට හැකි උපරිමයෙන් කැප වන බව ද ඔහු සදහන් කළේය.

ඒ සඳහා තමන්ට හැකි පමණින් උදව් උපකාර කරන ලෙස සිය සමාජ ජාලා මිතුරු මිතුරියන්ගෙන් ඉල්ලා සිටින බව සිය සමාජ ගිණුම ඔස්සේ පණිවිඩයක් තබමින් ඔහු ඉල්ලා සිටියි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements