Advertisement

රංජන් අත්තඩංගුවට ගැනීම පිලිබදව විවිධ මත එල්ල වෙමින් පවතී. එහි වගකීම සම්පූර්ණයෙන්ම එල්ලවන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු වර්තමාන ආණ්ඩුවටයි.

 නමුත් පසුගිය දිනවල රංජන් එජාපෙක් නෙරපීමට පවා සූදානම් විය. ඒ ඔහු පැවති ආණ්ඩුවේම දූශිතයන්ට එරෙහිව හඩ නැගීම හේතුවෙනි. විටක රංජන් පැවසුවේ මෙවර ඔහු ස්වාධීනව මැතිවරණයට ඉදිරිපත් වන බවයි. 

වටින් ගොඩින් වාර්තාවන විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසන පරිදි රංජන අත්තඩංගුවට ගැනීම පිටුපස සිටින්නේ එජාපේ යම් පිරිසක් බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements